හැමෝම ගත කරන සදුදා දවස ශනුද්‍රිට විශේෂ වුණේ කොහොමද. ශනුද්‍රි හදිස්සියේම කරපු ආතල් වැඩ ටික. වීඩොයෝ සහිතයි.. (VIDEO/PHOTOS)

Report

ශනුද්‍රි ලගදිම කරපු වැඩක් ගැන තමයි අපි අද කියන්න යන්නේ.. එයා වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරලා තිබුනා. ඉතින් අද කියන්න යන්නේ ශනුද්‍රි එයාගේ යාලුවොත් එක්ක දවස ගත කරපු හැටි. මේ වෙද්දි ලංකාවේ අඩුම වයසකින් මිලියනයක ඉන්ස්ටර්ග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්නේ ශන්ද්‍රිට ඒතරම් අය ශනුද්‍රිට ආදරෙයි.

ඉතින් එයා පහුගිය දවසක එයාගේ යාලුවෝ එක්ක එලියට ගිහින් තිබුනා.

යාලුවෝ කිව්වට එයාගේ කසින් කෙනෙක් සහ තවත් යාලුවො දෙන්නෙක් තමයි ඇවිත් තිබුනේ. මේ ගොල්ලෝ එකතු වෙලා පිස්සු නටපු හැටි ශන්ද්‍රි එයාගේ යූ ටියුබ් සමූහයට එක් කරලා තිබුනා. ඒ වීඩියෝ එක පහතින් බලන්න ..      

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery