දෙවනි ඉනිමේ චූටි මැණිකේ සාරියකුත් ඇඳන් ජිම් ගිහින් කරපු වැඩේ(PHOTOS)
දෙවනි ඉනිමේ චූටි මැණිකේ එහෙමත් නැත්නම් ලිහිණි කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැහැනේ. සුන්දර රුවකට හිමිකම් කියන අපේ රටේ බිහිවූ නවක රංගන ශිල්පිනියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියන්නේ.
දෙවනි ඉනිමේ ටෙලිනාට්‍යයෙන් මුලින්ම රංගනයට පිවිසෙන ශලිනි දැන්නම් නිර්මාණ බොහොමයක දැකගන්නත් ලැබෙනවා.
ඊට අමතරව නිරුපන ක්ෂේත්‍රයේ සහ වෙළඳ දැන්වීම් වලත් මියුසික් වීඩියෝ වලත් දැකගන්න ලැබෙනවා. මේ හැමදෙයකටම කලින් අය කලාවට එන්න මුලින්ම අඩිතාලම වැටෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කිරීමත් සමඟයි.
ඉතින් 2022 වර්ෂය ලැබීමත් සමගම ශාලිනිගේ අලුත්ම ෆොටෝ ශුට් එකක් අපිට දකින්න ලැබුනා. මේක වෙනස්ම විදියේ දෙයක් නිසයි ඔබට අරගෙන ඉන්න හිතුවේ. ජිම් එකකට ගිහිල්ලා තරුනියින් පිරිසක් සමඟ වෙනස්ම ආකාරයේ ෆොටෝ ශුට් එකක් තමයි කරලා තිබුනේ.
නමුත් ශලිනි නම් ජිම් එකට ගිහිල්ලා තිබුනේ සරියකුත් ඇඳගෙනයි. අලුත් අවුරුද්ද පිළිගන්න ඒ වෙනුවෙන් කරපු ශුට් එකක් තමයි මේක.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |









