ජනප්‍රිය නිළියකට කොවිඩ්
covid19
infections
vaccination
quarantine
shalani tharak
By Sewvandhi
ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
පසුගිය දිනක සිදුකළ PCR පරීක්ෂණයකින් ලැබුනු ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී තිබෙනවා.
ශලනි තාරකා සයිනෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගෙන ඇති බව ඇගේ මුහුණු පොතේ සදහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශලනි තාරකා ඇගේ Facebook ගිණුමේ තැබූ සටහන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |