මේ එයා වෙනුවෙන් කරපු පිංකම මට තවමත් එයාව අමතක කරන්න බෑ.ශාලනිගේ අහිමි වූ ආදරය වෙනුවෙන් කල පිංකම. ජනප්‍රිය නිළි ශලනි තාරකා ( /PHOTOS)
කලා ලෝකය තුළ සිටින ජනකාන්ත ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. එක්තරා නාලිකාවක පවත්වන රූප රාජිණි තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අහම්බෙන් කලා ලෝකයත් එක්ක අත්වැල් බැඳගන්නා ශලනි මේ වෙද්දි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී අවසන්.
ඒ වගේම මේ දිනවල බොහෝ දෙනෙක් ගේ ආදරය දිනාගෙන විකාශය වන කියාදෙන්න ආදරේ තරම් කියන ටෙලි නිර්මාණයේ ස්නේහා මිස් කියන චරිතය හරහා ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.ඇය විසින් රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ අතර ගිරි දේවි ,අඩෝ , ආදී නිර්මාණයන් විශිෂ්ට නිර්මාණ ලෙස සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබුවා.
ශලනි කියන්නේ කොයි තරම් විශිෂ්ට රංගන ශිල්පිනියක්ද කියනවා නම් විටෙක ඇය අවුරුදු ගණනාවක් තුළ කලා ලෝකෙ අලුත් නොවුණු වාර්තාවක් අලුත් කරන්නට පවා සමත් වුණා.ඉතින් මේ දක්ෂ රනගන ශිල්පිනියගේ අලුත්ම තොරතුරු ඇය කියන්නේ මේ විදිහටයි. අනිත් දවස්වලට වඩා ටිකක් කාර්ය භහුල වෙලා ඉන්නේ, තමන්ටම කියලා ගෙයක් හදාගන්න එක හෝ ගෙයක් ගන්න එන හැමෝටම තියන හීනයක් මාත් අලුතින් ගෙයක් ගත්තා.
කාලයක් තිස්සේ හිතේ තිබුණු ලොකු සිටිනයක් තමයි සැබෑ කරගත්තේ. කලාකරුවන් විදියට මේ දවස්වල අපිත් ප්‍රෂ්ක එක්ක තමයි ජිවත් වෙන්නේ. මගේ පෙර පිනකට වගේ කළා ක්ෂේත්‍රය තුල වැඩ අඩු වුනේ නම් නැහැ. මේ දවස්වල හැමෝම කතාකරන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය තමයි කරන්නේ. මේ චරිතය මගේ සැබෑ ජීවිතයත් එක්ක ටිකක් සමානයි කිව්වොත් හරි. මගේ ඇත්ත ජිවිතෙ සිද්දවුන යම් දේවල් නිසා මටත් මේ චරිතය තරමක් සමානයි කියලා දැනෙනවා. ඒත් මම එකම දෙයක් මත්තෙම කාලය වැය කරන්න කැමති කෙනෙක් නෙවෙයි
. රංගනය තුල මම නැවතත් ආද්‍රවන්තියකයේ චරිතය කරනවා, ස්නේහා කියන්නේ ආදරේ හොයන ආදරේ දෙන්න කැමති තරුණිය කියලා මම හිතනවා.සැබෑ ජිවිතේ නම් තාම ආදරේ ගැන හිතලා නැහැ, එහෙම ආදරේ කරබව නම් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. දැනට තියන කාර්යභාහුලත්වයත් එක්ක විවාහයට දැම්ම ඉක්මන් වෙන්නේ නැහැ. අනිත් එක අපේ ජීවිතේට ඉරණම කාරයෙක් එන්න ඉන්නවා නම් කොහේ හිටියත් ඒ කෙනා එනවා. ඉතින් මටත් එහෙම කෙනෙක් කොහෙහරි ඇති ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.
කියලයි ය පවසන්නේ ඒ වගේම පසු ගිය දිනක ඇය ගොඩාක් ආදරය කරන ඇගේ සුරතලා මෙලොව හැරගිහින් තිබුනා. ඉතින් ඒ පිළිබඳව ඇය වීඩියෝවක් මගින් මේ විදිහට ප්‍රේක්ෂකයන් හට පැවසුවා. මම අද ආවා කැළණි පන්සලට වෙනදට කැළණි පන්සලට එන්නේ හිත නිවාගන්න, මොකක් හරි ප්‍රශ්නයක් තියෙද්දී, එහෙමත් නැත්නම් මොකක් හරි විශේෂ අවස්තාවක, එහෙම නැත්තන් බුදුන් වඳින්න, මම කතෝලික ඒත් මම බුදුන් වඳිනවා, අද මම ආවේ විශේෂ හේතුවක් නිසා, මගේ පලවෙනි බව්වා රෙස්ලි එයාට අවුරුදු දොළහයි, එයා අද උදේ නැතිවුනා.
ඉතින් මට ඒකට හරිම දුකයි, ඉතින් සතුන්ට ආදරේ කරන සතුන් ලඟින්ම ඉන්න අය දන්නවා ඒ හැංගීම කොහොමද කියලා, මම අද ආවේ එයා වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න එයා වෙනුවෙන් පුංචි දානයක් දෙන්න, බුදුන් වැඳලා යනගමන් පාරේ ඉන්න අසරණ වෙච්ච බවුවන්ට එයා වෙනුවෙන් බත් ටිකක් කන්න දෙන්න තමයි අද පාරට බැස්සේ ඉතින් බුදුන් වැඳලා එයා හොඳ ආත්මෙකට යන්න කියලයි මම මේ ප්‍රාර්ථනාව කලේ” කියලයි,
ඒ වගේම ඇය ඇයගේ යූටියුබ් නාලිකාවට මෙම වීඩියෝව එකතු කරලා තිබ්බේ ”එයා වෙනුවෙන් කරපු පිංකම” කියලා ඒ වගේම ශලනිගේ ආදරේ ඒ බව්වා කියලයි ශලනිගේ යාළුවො කියන්නේ, ඉතින් අපි ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනව
________________________________________________________
ශලනි තාරකා පෙම්වතා එක්ක කරපු අලුත්ම වැඩේ.. හැමෝම කතා කරපු වීඩියෝව පහතින් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |