ජනප්‍රිය නිළි ශලනි තාරකා පෙම්වතා අලුතෙන්ම කරපු වැඩේ.. (VIDEO)

Sri Lanka Food Crisis Gossip Today Sri Lankan Actress Economy of Sri Lanka
By Sithumi Jun 04, 2022 04:09 PM GMT
Sithumi

Sithumi

Report
160 Shares

ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරුවක්.. ඉතින් ඇය මීට දින කිහිපයකට පෙරදී පෙර වීඩියෝවක් එක් කරමින් ඇය සිදු කළ ක්‍රියාවක් පිළිබඳව සමාජ මාධ්‍යට මුදා හැරියා.

ඇය මේ දිනවල පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට බඩුමලු බෙදා දීම සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේ ඇය සමග සිටියේ ඇයගේ පෙම්වතා බව සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now