14 හැවිරිදි පාසල් සිසුවෙක්ට නර්තන ගුරුවරයෙක් කළ අහස පොළොව නුහුලන අපරාදය.
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
Sri Lanka Police Investigation
By krishani
පාසලක නර්තන ගුරුවරයෙක් විසින් දාහතර හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල පුවතක් කුරුවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර නර්තන ගුරුවරයා කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුරුවිට ප්‍රදේශයේ පාසලක දාහතර හැවිරිදි සිසුවෙකුට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මතයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
