මේ පැතිවලට තද සුළං සමඟ දරුණු අකුණු - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සබරගමුව සහ දකුණු පළාත්වලත්, එසේම කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළංද ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්. එම නිසා අකුණු හා සුළං මගින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලීමක් කරයි.

විලි ලැජ්ජයි සජබේ මන්ත්‍රීනියක් කන්න දුන්න බත් එකේ නමත් එක්ක පට්ටමේ සීල් එකත් තියලා

විලි ලැජ්ජයි සජබේ මන්ත්‍රීනියක් කන්න දුන්න බත් එකේ නමත් එක්ක පට්ටමේ සීල් එකත් තියලා