කර්මාන්ත ශාලාවක දරුණු ගින්නක් - ගින්න නිවන්න ගිනි නිවීමේ රථ 7ක්
By Mithu
පානදුර හිරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බව මොරටවු ගිනි නිවීමේ එකකය ගිනි නිවීමේ රථ 07ක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.