පුද්ගලයකුට මරු කැඳවූ දරුණු රිය අනතුරු - සංවේදි අය නැරඹීමෙන් වලකින්න (PHOTOS)
Srilanka
Galle
covid 19
Accsident
By Sithumi
ගාල්ල මාපලගම මාර්ගයේ වදුරඹ ඌරල ඉන්ධන පිරවුම් හල අසල වංගුවේදී යතුරුපැදියක් පැවති වර්ශාවත් සමග මාර්ගයේ ලිස්සලාගොස් ලොරි රථයක ගැටීමෙන් අද(01) දහවල් සිදුවූ අනතුරකින් කටඹුරාව කොතේගොඩ කන්දේ පදිංචි ජගත් සූරියආරච්චි නැමැති පුද්ගලයෙකු ( යතුරුපැදිකරු ) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.
මෙම සිදුවීමට අදාළ ඡායාරූප අසල සිටි පුද්ගලයකු විසින් ඡායාරූප ගත කර තිබුණා .
Photos - Accsident 1st






