පාර්ලිමේන්තුවේ ඡන්දයක් - වැඩි ඡන්ද 46කින් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.
අද (24) පාර්ලිමේන්තුවේ දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත 2 වර කියවීමේ විවාදය පැවැත්විණ.
ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සඳහා පක්ෂව ඡන්ද 108 ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 62 පමණක් ය.
Sponsored By Sarrita Jewellery