මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

Report

මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සදහන් කර තිබේ.

මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සදහන් කරයි,

 ඒ අනුව අප්‍රේල් මාසය සදහා අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය අද පැමිණෙන නෞකාව සමග සම්පූර්ණ කර ඇති බවත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

විශේෂ ආරාධනයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද ප්‍රංශයට

විශේෂ ආරාධනයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද ප්‍රංශයට