මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස [PHOTO]

Report

ලස්සන වෙන්න ඕනෙ කෙනෙක් කැමතියිනේ.

ඒ නිසාම ලස්සන වෙන්න රූපය වෙනස් කරගන්න මට්ටමට පවා අද බොහෝ දෙනා පැමිණ තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

සුදු වෙන්න ගාන ක්‍රීම්, සුදු වෙන්න ගහන එන්නත් අතරෙ ලස්සන වෙන්න සැත්කම් කිරීමත් අද වෙද්දි ලෝකේ සාමාන්‍ය කාරණාවක් වී අවසන්.

ඔන්න ඒ වගේ කතාවක් මේ දවස්වල කලා ලෝකෙ ප්‍රසිද්ධ තරුවක්ගෙනුත් ඇහෙනවා.

ලංකාවේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් රූමත් රංගන ශිල්පිනියක් වෙන චුලක්ෂි රණතුංග තමයි මේ කතාව කියලා තියෙන්නේ.

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

ඒ රූපලාවන්‍ය සැත්කම් ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තමයි ආරංචි වුණේ.

ඒ කතාව පහතින්,

"ඇත්තටම අපේ රටේ ඕනෑම දෙයක් මුලින්ම කරද්දි කරන්නේ බණින එක, විවේචනය කරන එක. කොස් මැටික් සර්ජරි කියන එක ඔය කියන තරම් නරකයි නම් මේක මුළු ලෝකය පුරාම මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා යම් කිසි සැලකිය යුතු මුදලක් වැය වන නිසා හොඳ මූල්‍යමය තත්ත්වයක් නැතුව ඒ වගේ දේකට යොමු වෙන්න බැහැ. මට අනුව තමන්ට හැකියාවක් තියෙනවා නම් එහෙම දේකට යොමු වුණාට මම වැරැද්දක් දකින්නේ නැහැ. අපේ රටේ ඕනෑම දෙයක් වැළඳගන්න වෙන රටවලට සාපේක්ෂව වැඩි කාලයක් ගන්නවා. අද වෙද්දි හොලිවුඩ්, බොලිවුඩ්වල පවා මේ කොස් මැටික් සර්ජර්ස් බොහොම සුලබයි. තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ට ගැළපෙන හොඳ නිසි ප්‍රමිතියෙන් යුතු දේවල් කරන එකේ වරදක් කියන්න බැහැ."

මේවනේ දෙයියනේ සම්ප්‍රදායවල්, 17 න් බැඳලා 40 දී වයිෆ්ලා හතරක් අනිවාර්‍යයි

මේවනේ දෙයියනේ සම්ප්‍රදායවල්, 17 න් බැඳලා 40 දී වයිෆ්ලා හතරක් අනිවාර්‍යයි

කොහොම වුණත් රූපය ලස්සන කර ගන්න හිතන එක වැරැද්දක් නැහැ.

හැබැයි මතක තියා ගන්න ඕනේ දේ තමයි මොනවා කරත් තමන්ගේ සෞඛ්‍යට හානිකර දේවල්වලින් වැළකිලා නිරෝගීව ලස්සනට ජීවත් වෙන එක. 

GalleryGalleryGalleryGalleryGalleryGallery