රට පුරා සියලු පාසල් වල අදින් පසුව මේ දේවල් තහනම්..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Sep 28, 2024 07:48 AM GMT
Aruna

Aruna

Report

රට පුරා බොහෝ පාසල් වල ලෝක ළමා දිනය වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශය වෙතට පැමිණිළි වාර්තා වන බව දැනුම්දී තිබෙනවා.

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!

නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩුකරයි?..පෙට්‍රල් සහ ඩීසල් 150ත් 200 යත් අතරට බස්සයි.!!


එමගින් දෙමාපියන් සහ සිසුන් අපහසුතාවයට පත්වන අතර , විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙනු ලැබේ.

වහාම මෙම ක්‍රියාව නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියට ඉන්දියාවේදී සිදු වූ දේ..අම්මයි සහෝදරයයි සහෝදරියත් ඉදල.(PHOTOS)


මීට අදාල නිවේදනය පහතින් දැක්වේ.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%