රට පුරා සියලු පාසල් වල 28,29 සහ 01 දා යන දින 03 ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Feb 28, 2024 06:57 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පවතින අධික වායුගෝලීය උෂ්ණත්වය ඉදිරි දිනවලදී (පෙබ 28 සහ 29, මාර්තු 01) තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, පුහුණුවීම් හෝ ක්‍රීඩා ඉසව්වක් වැනි එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සිසුන් සම්බන්ධ කර නොගන්නා ලෙස සියලුම පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත.

Gallery
ReeCha