පිපිරීමකින් පාසල් සිසුවියකට සිදු වු අනතුර..

By krishani May 23, 2022 04:22 AM GMT
Report

කිලිනොච්චිය - පලෙයි - කිලාලි ප්‍රදේශයේ දී ඊයේ(22) පස්වරුවේ තම මව සමඟ කුලී ඉඩමක සේවයට ගිය අවස්ථාවේ සිදු වූ පිපිරීමකින් පාසල් සිසුවියක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පස් යට තිබූ කිසියම් දෙයක් පුපුරා යාමෙන් දැරියගේ වම් පාදයට තුවාල සිදුව ඇති අතර ඇය මේ වනවිට යාපනය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join