පාසල් නිල ඇඳුම් ගැන විශේෂ දැනුම්දීමක්

Ministry of Education schools
By Shehan Mar 22, 2025 07:29 AM GMT
Shehan

Shehan

Report

2025 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව, පාසල් 10,096කට සහ අනුමත පිරිවෙන් 822කට නිල ඇඳුම් රෙදි බෙදාදීම සම්පූර්ණ කර ඇත.


සිසුන් 4,640,086ක් සඳහා ලබාදී ඇති මුළු රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12කි.

චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් මිලියන 5,171කට ආසන්න බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ReeCha