ගුරු - විදුහල්පති වැටුප් විෂමතා වෙනුවෙන් විශේෂ තීරණයක්. - මාලිමා ආණ්ඩුව කළඹමින් 14 වෙනිදා කරන්න යන දේ මෙන්න.
ගුරු - විදුහල්පති සේවයේ තුනෙන් දෙකේ වැටුප් විෂමතාවට එරෙහිව පොදු ගුරු විදුහල්පති එකමුතුව ගෙන යන අරගලය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කරනවා.
ඒ, අනුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, ලබන 14 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධාතාවක් පවත්වන බවයි.

අද රාජ්‍ය සේවයේ සිදු වූ විශාල වෙනස ගැන දැනුම්දීමක්. - 'GovPay' සේවාව ගෙවීම් කිරීම ගැන පැහැදිලි කිරීමක්.

සියලු රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.? - ඒ අස්සේ ලංකාවේ වෛද්‍යවරු රට හැර යාමේ සූදානමක් ගැන අලුත්ම ආරංචිය මෙන්න.
You may like this video