පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ, ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් තුළයි.
එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.