හෙට ද?. අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් ආරම්භය ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.

Report

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට (24) දින සිට යළි ආරම්භ වේ.

හෙට ද?. අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් ආරම්භය ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න. | School Starts 24Th April 2024

ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ආරම්භ වනවා.

එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මක අතර පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත් වේ.

නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.

නව පාසල් වාරය ආරම්භයෙන් පසුව මැයි 19 සිදු කරන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

...........................................................

May you Like