දිවයිනේ සියලුම පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

By Sithumi Jan 02, 2022 06:53 AM GMT
Sithumi

Sithumi

Report

 දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙටින් (03) ආරම්භ කිරීමට නියමිතය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවිය. ඒ හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ReeCha