පාසල් දරුවන්ට නිවාඩු ගැන විශේෂ නිවේදනයක්
Ministry of Education
Sri Lanka
Education
schools
Sinhala news
By Akash
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන අප්‍රේල් 11 වැනි සිකුරාදා දිනෙන් අවසන් වේ.
එමෙන්ම, පළමු පාසල් වාරයේ තුන්වන අදියර අප්‍රේල් 21 වැනි ZO5ZOGFඅඟහරුවාදා දින ආරම්භ වී මැයි 09 වන දින අවසන් වීමට නියමිතය.
