ලොවක් කම්පා කළ හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළා අදට 80 වසරක්

Report

දෙවන ලෝක යුද්ධයේදී ලොවක් කම්පාවට පත් කරමින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා අද දිනට වසර 80ක් සපිරෙයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සිහි කිරීම වෙනුවෙන් ජපානයේ නිහඬ යාඥාවක් පැවති බවයි.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක්

මෙම නිහඬ යාඥාව සිදු කළ අවස්ථාවට ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ද එක්ව සිටි බව සඳහන්.

මෙම අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූ එකම රට ජපානය බවයි.

එසේම කල්පවතින ලෝක සාමය සිය බලාපොරොත්තුව බව ද ජපන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අනුරගෝ ගමක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ අපි ආසාවකට මේ ඉන්නවා නෙමෙයි - හඳුන්නෙත්ති

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල