සූර් වී රියපැද වූ පොලිස් සැරයන් පාසල් සිසුවිය හප්පලා
Sri Lanka Police
Accident
Law and Order
Sinhala news
gagana news
By Mithu
තවත් අවාසනාවන්ත රිය අනතුරක් පිළිබඳව පසුගියදා වාර්තා විය.
ඒ අනුව බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සිසුවිය කැබිතිගොල්ලෑව රෝ හලට ඇතුළත් කරඇත.මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ කිලෝමීටර් 15-16 කණු අතර මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
