දිවයින පුරා සියලු පාසල් නිවාඩුව යළිත් දීර්ඝ කෙරේ..

Education Schools
By Aruna Dec 03, 2021 08:14 AM GMT
Aruna

Aruna

Report

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින් දා දින සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

නැවත පාසල් අරම්භ වන්නේ, 2022 ජනවාරි 03 වැනි සඳු දා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ, 2021-12-23 දින සිට 2021-12-27 දක්වා වන අතර, ඉහත දින වකවානු මත එය සංශෝධනය වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery