වහාම, තවත් පාසල් කිහිපයක් හෙට වැසෙයි.. මෙන්න මේ කලාපවල.. මේ දැන් ගත් තීරණය මෙන්න..

Ministry of Education Weather Sri Lankan Schools Education Latest Headlines
By krishani Oct 14, 2024 03:56 PM GMT
krishani

krishani

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)

පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)


ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට (15) වසා තැබෙයි.

මෙලෙස හෙට දින වැසෙන්නේ අම්බලන්ගොඩ කලාපයේ බලපිටිය ශ්‍රිපති විද්‍යාලය,මාදුව කණිෂ්ඨ විද්‍යාලය,හික්කඩුව මලවැන්න විද්‍යාලය,අම්බලන්ගොඩ ⁣කුලරත්න විද්‍යාලය සහ ගාල්ල කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයයි. 

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..

වහාම ගුවන් හමුදාව තීරණයක් අරන්.. ලක ලෑස්තිත් වෙයි.. හෙලිකොප්ටර් 03කුත් ස්ථානගත කරලා.. කරන්න යන දෙය මෙන්න..


ඒ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර තිබෙනවා.

මේ අතර, කොළඹ කලාපයේ සියලුම පාසල් සඳහා ද හෙට දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

දිවයින පුරාම ද?. පාසල් වලට නිවාඩු ලබා දීම ගැන.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 16 කට අයත් පවුල් 40,516 ක පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව සිටියි.

ඉන් පවුල් 2,470 කට අයත් 10,363 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 79 ක රදවා සිටි. 

ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..

ශිෂ්ණයට නයි මිරිස් තලලා දිය කරලා ගහලා.. අදහගන්නත් බැරි ඒ සිද්ධියට.. දුන්න නියෝගය මෙන්න..