පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.46 සිට රු. 288.50 ක් විය.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.

මාලිමාව ආවනේ දැන්.. ප්‍රභූන්ට නැති.. 2025 සිට ජනතාවට දෙන්න යන දෙය මෙන්න.. පාසල් දරුවන්?.


එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 297.46 සිට රු. 297.49 කි.

ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..

පොලිසිය හා හමුදාව යොදවා ආරක්ෂාව තර කරන්න තීරණයක්.. දින 03ක විශේෂ නිවාඩුකුත් ප්‍රකාශයට..


කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

එම නිවේදනය පහතින්,


Gallery