රජයේ සියලු පාසල් වල දෙවන වාර නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha Government Of Sri Lanka Sri Lankan Schools Education
By Aruna Aug 15, 2023 05:44 AM GMT
Aruna

Aruna

Report

රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවන වාරයේ පාසල් නිවාඩුව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දෙවන වාරයේ පාසල් නිවාඩුව අගොස්තු 17 දා සිට ආරම්භ වන බවයි එහි සඳහන් වන්නේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, නිවාඩුවෙන් පසු යළි නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු මස 28 වන සදුදා බවයි.

ReeCha