සිසුන්ට සුබ ආරංචියක්..A/L,O/L සහ ශිෂ්‍යත්ව සිසුන්ටත් පණිවිඩයක්.

Education Scholarship School children O/l exam A/l exam Dinesh gunawardhane
By Aruna Dec 19, 2021 04:44 AM GMT
Aruna

Aruna

Report
105 Shares

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය තෙක් මාස 10කට අධික අතරමැදි කාලසීමාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරට අදාළ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දැනට නියම කර ඇති දිනවලදී වෙනසකින් තොරව පැවැත්වීමට කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha