මෙරට පාසල් සිසුන් පිරිසක් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාවක් තබයි..එකවරම සිදු වූ දේ බලන්න..

Ministry of Education Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka
By Aruna Dec 02, 2022 06:30 AM GMT
Aruna

Aruna

Report

පාසල් සිසුන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි දිනය ලෙස ඊයේ (01) දිනය සනිටුහන් වී තිබෙනවා.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පාසල් 32ක සිසුන් 5000කට අධික පිරිසක් ඊයේ දින පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියා.

ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බැලුව ද මෙපමණ ප්‍රමාණයක් පාර්ලිමේන්තුවක් නැරඹීමට පැමිණි ප්‍රථම අවස්ථාව විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now