සිසුන් 17ක් රෝහලට යැව්ව වීස වීම..

Ministry of Education Sri Lanka Accident
By Aruna Oct 05, 2022 06:36 AM GMT
Aruna

Aruna

Report

පාසලෙන් දුන් ආහාර විස වෙයි බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් ආහාර විසවීමකින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (05) උදෑසන පාසලෙන් ලබාදී ඇති ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දරුවන් රෝගී වී ඇති බව වාර්තා වේ.

පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, එලෙස ඇතුළත් කළ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha