බිත්තර මිල යළි පහළට නව මිල මෙන්න
පසුගිය කාල සීමාවේදී බිත්තරයක මිල සීග්‍රයෙන් පහළ ගිය අතර වර්තමානය වන විට බිත්තරයක මිල පෙර තිබූ වඩා වැඩි විය.
ඒ අනුව විවිධ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන් හට විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට ලක්වී තිබේ.
ඒ අනුව බිත්තරයක තොග මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඊට අනුව
රතු බිත්තරයක් - රු. 29
සුදු බිත්තරයක් - රු. 27
ලෙස මිල ගණන් නියම වේ.