දිවයිනේ ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වේ

Report

අද දින දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිට ඇති බවට වාර්තා වේ.

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

එයට හේතුව හැටන් සිට තලවකැලේ සෙන්ක්ලෙයාර් දක්වා ඇද ඇති 33000V අධි බලැති විදුලි රැහුන් පද්ධතියක් මතට යූ කැලිප්ටිස් වර්ගයේ ගසක් කඩා වැටිමෙන් සිදුවූ අනතුරක් බව සඳහන්.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

මෙම අනතුරෙන් අධි බලැති විදුලි රැහුන් පද්ධතියට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බවත්, එම තත්වය මත ප්‍රදේශ රැසකට විදුලිය ඇනහිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් මහතා පැවසීය.

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්