පාසල් ළමුන්ගේ බෑග් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Sewvandhi Sep 07, 2022 11:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නාගරික සහ ප්‍රධාන පෙළේ පාසල්වල සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකසන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

සමහර පාසල් තුළට දරුවන් යොදාගෙන මත්ද්‍රව්‍ය එවන බවට පුවත් වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ "බෑග් පරීක්ෂා කිරීම" සම්බන්ධයෙන් ලබන සතියේ චක්‍රලේඛයක් මගින් අවශ්‍ය උපදෙස් දෙන බවය.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


ReeCha