ගුරුවරියක් සිසුවෙකුට වශී වෙයි..අම්මා මුත්තා කාලෙවත් මෙහෙම දේවල් නම් වෙලා නෑ..
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලකින් ,ඔයා හරි ලස්සනයි... සිත ඇදිලා යනවා...'' තරුණ උපකාරක පංති ගුරුවරියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව උපකාරක පංතියට යෑමේ පුවතක් වාර්තා වෙනවා.
සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඔහු එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරයි. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි.
එනිසා පුතා ද වඩාත් සුදු වර්ණයෙන් හා පියකරු පෙනුමෙන් යුක්තය. සුදු පැහැති රුව නිසා කාගේත් නෙත් සිත් ඔහු වෙත ඇදී ගියේය
ගුරුතුමිය ද තරුණ වියේ පසුවන් අතර ඇය කලාවට සම්බන්ධ වෘත්තියක නියැළෙන්නියකි. එනිසා ඇය තමාට ආවේණික කලා ඇසින් දරුවා දෙස බැලුවාද? නැතහොත් ආදරයක් සිතුනා ද? යන්න ප්‍රශ්නයකි.(,උපුටාගැනීමක්)
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        