ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද

Report

‘අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි’ යන තේමාව යටතේ රට පුරා පැවැත්වෙන ජන රැලි මාලාවේ ගම්පහ රැලිය අද (27) පැවැත්වීමට නියමිතයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලිය අද පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත බව සඳහන්.

නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි

නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි

''අයහපත් කාලගුණයෙන් මරණ සහ බලපෑමට ලක්වූවන් වාර්තා වෙයි'' - බලපෑමට ලක්වූ පළාත් සහ ප්‍රදේශ මෙන්න

''අයහපත් කාලගුණයෙන් මරණ සහ බලපෑමට ලක්වූවන් වාර්තා වෙයි'' - බලපෑමට ලක්වූ පළාත් සහ ප්‍රදේශ මෙන්න