පාසල් පෙළ පොත් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගනී..

Ministry of Education Sri Lanka
By Aruna Aug 31, 2022 05:17 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 16,483 ක්.

පාසල් පෙළ පොත් සහ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරනු ලබන්නේ ඉන්දියානු ණය ආධාර යටතේයි.

ඊට අදාළ ලන්සු කැඳවීම සහ විවෘත කිරීම ආදී පියවර මේ වනවිටත් අවසන් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha