ශිෂ්‍යත්ව ලියපු සිසුන්ට විශේෂ පණිවිඩයක්.

Ministry of Education Sri Lanka Grade 05 Scholarship examination
By Aruna Oct 13, 2022 12:16 AM GMT
Aruna

Aruna

Report

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 2021 පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල අභියාචනා පරික්ෂා කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත (www.doents.lk) පිවිසීමෙන් ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery
ReeCha