05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්.

Ministry of Education Grade 05 Scholarship examination Education
By Aruna Sep 19, 2024 07:03 AM GMT
Aruna

Aruna

Report

05 ශිෂ්‍යත්ව විභාගයේ 01 වන ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ගැන විභාග දෙපාර්තමේන්තුව සහ CID යෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

රට පුරා ප්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..එම ප්‍රදේශ මෙන්න.

රට පුරා ප්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..එම ප්‍රදේශ මෙන්න.

එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවයි.

එය නිමවූ පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ.