හැකර් කෙනෙක් වංචාවක් කළ පසු අල්ලන්න මාස දෙකක් විතර යනවා - ටී.බී. සරත්

Report

සයිබර් අවකාශයේ සිදුවන වංචා හඳුනා ගැනීමට සාමාන්‍යයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

මෙය පොදු න්‍යායක් වුවද, මෑතකදී සිදු වූ මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු එම කාලයටත් පෙර නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ විමල් වීරවංශ වැනි දේශපාලනඥයන් හරහා ප්‍රසිද්ධියට පත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

මෙය මෙරට සිදුවූ පළමු සයිබර් අපරාධය නොවන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මහා භාණ්ඩාගාරයට සිදුවන ඕනෑම හානියක් සමස්ත රටටම මෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද බලපාන විපතක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්