හඳ දැක්කා...හෙට අවුරුදු...

Ramadan Colombo Sri Lanka Sinhala news
By Akash Mar 30, 2025 02:12 PM GMT
Akash

Akash

Report

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින (30) දිස් වූ බව දැනුම් දී තිබේ.

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න (VIDEO)

පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න (VIDEO)

කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හිලාල් අංශය හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1446 ෂව්වාල් මාසයේ පළමු දින මාර්තු 31වනදා බවට ඒකමතිකව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව හෙට රාමසාන් උත්සවය සමරනු ලබයි.

ReeCha