පාස්කු ප‍්‍රහාරය ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්... අප්‍රේල් 21වෙනකල් ඉවසන්න (VIDEO)

Report

මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු එළැබෙන අප්‍රේල් 21 වනදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ඒ මහතා මෙසේ පැවසුවේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවැති පලාත් පාලන මැතිවරණයේ ජන රැළියක් අමතමිනි.

විශ්වාසභංගය ව්‍යවස්ථා විරෝධීයි...දේශබන්දු ගැන අලුත්ම කතාව

විශ්වාසභංගය ව්‍යවස්ථා විරෝධීයි...දේශබන්දු ගැන අලුත්ම කතාව

“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා.

අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න”

පුටින්ගේ සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් ගිනි ගනී

පුටින්ගේ සුඛෝපභෝගී ලිමොසින් මෝටර් රථයක් ගිනි ගනී