බුදු අම්මෝ ලස්සන.. බලන්නකෝ ඉන්දියාවේ සර්ගම් කෝෂල්ගේ ලංකාවේ දී ලස්සන.. (PHOTOS)

India Gossip Today Indian Actress SL Actress Gossips Actress
By Sithumi Sep 18, 2023 06:20 PM GMT
Sithumi

Sithumi

Report

සර්ගම් කෝෂල් කියන්නේ ලෝකේ මේ වෙද්දි හැමෝම දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක්.

ඇය ලෝකයම දන්නේ රූ රැජිනක් විදියට.

ඇය තමයි 2022 ලෝක විවාහක රූ රැජින.ඉතින් ඇය මේ වන විට ඉන්නේ ලංකාවේ කියලා ඔයාලා දන්නවනේ.

එයා මේ වෙද්දි ලංකාවට ඇවිල්ලා ෆොටෝ ශූට් කිහිපයක්ම කරලා තිබුණා.

ඉතින් ඒ අතරෙන් අපිට ටිකක් හුරු පුරුදු විදියක ලස්සනක් තිබුණේ මෙන්න මෙහෙම බලන්නකෝ..

- සිතුමි -

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha