පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වගකීම හිටපු නායක සර්ෆ්රාස්ට අහමඩ්ට

Report

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන්, හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් පත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව මෙම පත් කිරීම ඉදිරි මාස 5ක කාලය සඳහා සිදුකරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම සූදානම් කිරීම සර්ෆ්රාස්ගේ පළමු අභියෝගය වනු ඇති බව සඳහන්.

T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්තය සමත් වෙයි

T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට නවසීලන්තය සමත් වෙයි

තවමත් 38 හැවිරිදි වියේ පසුවන සර්ෆ්රාස් අහමඩ් පාකිස්තානය සඳහා ටෙස්ට් ක්‍රිකට් තරග 54ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 117ක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 61ක් ක්‍රීඩා කර ඇත.

ඊට අමතරව ආසියානු කුසලානය දිනාගත් 19 න් පහළ කණ්ඩායමේ උපදේශකයා වශයෙන් මෑතකදී ලැබූ සාර්ථකත්වයෙන් සර්ෆරාස් අහමඩ් තම නම ක්‍රීඩාව තුළ දී ශක්තිමත් කර තිබෙනවා.

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

කුවේට් මුහුදත් කැළඹෙයි - තෙල් නැවක් අසල බිහිසුණු පිපිරීමක් - තෙල් කාන්දුව නිසා පාරිසරික අවදානමක්

කුවේට් මුහුදත් කැළඹෙයි - තෙල් නැවක් අසල බිහිසුණු පිපිරීමක් - තෙල් කාන්දුව නිසා පාරිසරික අවදානමක්