සරත් ෆොන්සේකා ගෙන් මුළු රටටම විශේෂ දැනුම්දීමක්..එකවරම ගත් තීරණය මෙන්න..
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව පවසා සිටියේ, සිය x සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්.
වසර 76ක් තිස්සේ අපව බංකොලොත් භාවයට ගෙන ගිය අකාර්යක්ෂම දේශපාලන කණ්ඩායමක් විසින් අප මෙහෙයවූ බවත් ආදායම් උත්පාදනය ඉහළ නැංවීම සඳහා අපගේ ස්වභාවික සම්පත් උපයෝගී කර ගත යුතු බවයි එහිදී ඔහු සටහනක් තබමින් පවසා ඇත්තේ.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන්කර සිටියේ, ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස තමන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි.
අදාල සටහන පහතින්?
