"ඇමතිගෙ ගෙදර කෝකියාටත් සැලුට් ගහන්ඩ ඕන - බෙල්ල තියමු බැරිවුනොත් ගෙදර යමු.." - සරත් ෆොන්සේකා කී දේ.. (VIDEO)

Report

අද (20) දින විශේෂ උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේ ය.

එහි දී ලංකාවේ දුෂිත දේශපාලනය සම්බන්ධයෙන් සහ අරගලය තුළින් රටටම අවශ්‍ය නව වෙනස සම්බන්ධයෙන් ඒ මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනී,