සරංගට උපන්දිනේ දවසේ ප්‍රියසාද් පවුලෙන් ලැබුණ සුභ පැතුම..! පවුලේ ආදරය මැද සැමරු උපන්දිනය(PHOTOS)
facebook
birthday
gossip
Saranga Disasekara
Dinakshi Priyasad
By Sewvandhi
අද සාරංගගේ දවස. ඔහුට ආදරය කරන කවුරු කවුරුත් මුහුණු පොතෙන් ඔහුට සුබ පැතුම් එකතු කරලා තිබුණා. ඒ අතර තිබුණු විශේෂ සුබ පැතුම් අතර ප්‍රියසාද් පවුලෙන් ඔහුට ලැබුණු සුබ පැතීම්වලට වැඩි අවධානයක් යොමුවෙලා.
ඒ අනුව දිනක්ෂිගේ මව වන ශිරාණි ප්‍රියසාද් මුහුණු පොතට එකතු කරපු ආදරණීය සුබ පැතුමට කාගෙනුත් ලැබුණෙ වැඩි ප්‍රතිචාරයක්
.... "To our darling ලොකු පුතා wishing you all the days filled with LOVE LIGHT and many blessings from almighty God❤️ Have a blessed day ❤️enjoy and be safe❤️ love and hugs from loving AMMI and THATHTHI ❤️❤️❤️"
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |