සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වයි

Report

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඊයේ (10) රාත්‍රියේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනි නිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 7ක් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබේ. එම ගින්න පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබූ ටැංකියක හටගෙන ඇති බව සඳහන් වේ.

ගින්න මැඩපැවැත්වීමට විශාල කාලයක් ගතවූ බවත්, එහි හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අද (11) ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන පිරිපහදුවේ ගින්න පාලනයට තවත් ගිනි නිවන රථ 4ක්

ඉන්ධන පිරිපහදුවේ ගින්න පාලනයට තවත් ගිනි නිවන රථ 4ක්

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

පනත ඉවත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ගමේ ජීවිතයට

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල

අද ඔබේ දියුණුවට යහපත් දිනයක් - අද ලග්න පලාඵල