ඔබට ආණ්ඩුව කරපු හොඳ වැඩ 5ක් ලියන්න පුලුවන් ද?. සංජීව ජනතාවගෙන් ඉල්ලපු දෙය මෙන්න..(VIDEO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංජීව එදිරිමාන්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ය.

එහිදී ඒ මහතා සදහන් කළේ ආණ්ඩුව මහ හරිමින් සිටින්නේ සාර්ථකම ආණ්ඩුව වෙන්නම පුලුවන් අවස්ථාවක් බවයි.

හැමදාම වතුර බීවට.. වතුර වැඩියෙන් බීවොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටිය ද?.(VIDEO)

හැමදාම වතුර බීවට.. වතුර වැඩියෙන් බීවොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටිය ද?.(VIDEO)

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

එහිදී එයට හේතු කිහිපයක් සදහන් කළ ඒ මහතා පළමුව කියා සිටියේ වත්මනයේ දේශපාලන අර්බුදයක් නොමැති බවයි.

එමෙන්ම, දෙවනුව අදහස් දක්වමින් ඔහු සදහන් කළේ වත්මනයේ රටේ යුද්ධයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,