කොටස් වෙළෙඳපොළ පහළට - අද වාර්තා වූ අගයින් මෙන්න

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කටයුතු අද 24 වැනිදා නිමාවට පත්වන විට එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 47.91 කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර ඒ අනුව සමස්ත දර්ශක අගය ඒකක 22208.58 ක් ලෙස නිල වශයෙන් සටහන් විය.

මේ රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ දැනුම්දීමක් - අද සිට සියලු රාජකාරීවලින් ඉවත් වේ

මේ රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ දැනුම්දීමක් - අද සිට සියලු රාජකාරීවලින් ඉවත් වේ

මීට සමගාමීව වත්මන් වෙළෙඳපොළ තුළ අද දින වාර්තා වූ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක් ලෙස සටහන් වූ බව ද කොටස් වෙළෙඳපොළ නිල වාර්තා පෙන්වා දෙයි.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්