පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]

Report

අද (24) පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ වී ඇත.

ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය‍. '

එහි සජීවි දර්ශන පහතින්,